



E88 Pro With Duel Damera
0 out of 5
කැමරා සාම්පලයක් බැලීම සඳහා මෙහි ක්ලික් කරන්න. යානය පරීක්ෂා කිරීමේ වීඩියෝවක් නැරඹීම සඳහා මෙහි ක්ලික් කරන්න. Key attributes Industry-specific attributes Function With Camera, One Key Takeoff / Landing, APP Control, Foldable Other attributes Material- Aluminum/Alloy Operator Skill Level- Beginner Control Type- Remote Control image transmission distance- 150M Maximum Flight Time- 12min Drone Type- Commercial Drones Place of Origin- Guangdong, China Brand Name- Aliuosi Model Number- E88 Pro Private Mold- Yes Product name- E88pro RC Drone Keyword- Drone 4k Hd Camera Camera- 4K Description- 2.4G RC Quadcopter භාණ්ඩය දින එකත් දෙකත් අතර ඔබේ අතටම ලැබෙන අතර ඉන් පසු මුදල් ගෙවීම ද සිදුකළ හැකියි තොග අලෙවිකරුවන් සඳහා විශේෂ මිලකට ලබා දිය හැකි අතර අප හා සම්බන්ද වන්න. මෙම ඩ්‍රෝණ යානය එක් ආරෝපණයකින් විනාඩි 10ක් 15ත් අතර කාලයක් පියාසර කළ හැකි ය. බැට්රිය ගලවා වෙනම ආරෝපණය කළ හැකි නිසා එක් බැටරියක් ආරෝපණය වනතුරු අනෙක් බැටරියකින් යානය පියාසර කළ හැකිය. මීටර් 150 ක් පමණ දුර පහසුවෙන් හැසිරවිය හැකි යි. මෙය කැමරා දෙකකින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව ඉදිරියට සහ අනෙක් කැමරාව පහලට පිහිටා ඇත. මෙම කැමරාවන් ප්‍රොපිෂනල් තත්ත්වයේ ඡායාරූපකරණයට සුදුසු කැමරා නොවන අතර තරමක පැහැදිලි දසුන් ලබාගත හැක. මෙම යානය ඉතාමත් ස්ටේබල් වන අතර කුඩා ළමයකට වුවද ඉතා පහසුවෙන් හැසිරවිය හැකිය. යානය එක තැන රඳවා ගැනීම ඉතාමත් පහසුවේ ඩ්‍රෝණ යානය සමඟ remote control 1ක් බැටරි 2ක් අමතර බ්ලේඩ් 2ක් බ්ලේඩ් ගාර්ඩ් 4ක චාජින් cable 1ක් screw drive 1ක් සම්පූර්ණ විස්තර ඇතුළත් මැනුවල් 2ක් ලබාදේ. ⭕සැලකිය යුතුයි ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ මීට වඩා කුඩා එමෙන්ම පහසුකම් අඩු ඩ්‍රොන් යානා ඉතා ඉහළ මිල ගණන් වලට අලෙවි වන අතර මෙම යානය අප විසින් චීනයෙන් අතරමැදියන් නොමැතිව ආනයනය කරන බැවින් ඉහත මිල ගණන්වලට ලබාදීමේ හැකියාව ලැබී ඇත.
Categories: Ar Upper Parts, Coffee Machines,





